කොවිඩ් මරණ 6ක් වාර්තා වෙයි

අද දිනයේදී මෙරටින් කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 403 දක්වා ඉහළ යනු ඇති.

Capture 34