කොවිඩ් මරණ 14ක් ඊයේ (11) තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අංශ පැවසීය.
එහිදී කාන්තාවන් 7 දෙනෙක් සහ පිරිමි 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් විය.
ඒ අනුව මේ දක්වා මෙරටින් තහවුරු වී ඇති කොවිඩ් මරණ ගණන 15,163කි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














