කොවිඩ් තුන්වන රැල්ලක් අත ලග – ජනතාවට කොවිඩ් නීති ගානක් නෑ

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල අලුත් අවුරුදු සමයේ ජනතාව භාණ්ඩ මිලදී ගැනීම් ඇතුළු අලුත් අවුරුදු සැමරීම සඳහා දැඩි උනන්දුවකින් සහභාගි වන බව අප වාර්තාකරුවන් පැවසුවේ ය.

ඒ අනුව මහරගම පමුණුව ප්‍රදේශයේ අප කළ සංචාරයේදී කොවිඩ් නීති පිළි නොපැද භාණ්ඩ මිලදී ගන්නා අයුරු අප කැමරා කාචයේ සටහන් විය.

මුහුණු ආවරන පැලැද සිටියද මීටරේ පරතරය එහි නොවීය.

ඇතැම් වෙළඳුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපැද භාණ්ඩ අලෙවි කරන අයුරු අපට දැක ගැනීමට හැකි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?