කොවිඩ් එන්නතෙන් වඳ වෙනවාද මෙන්න සිදුවන දේ

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීහ තුළ යම් කාලයකදී කාන්නාවන් මදසරුභාවයට හෝ වඳභාවයට පත්වන බවට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයෙන් සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා සඳහන් කළේ කොවිඩ් මර්දන එන්නත කොවිවිඩ් ආසාදනය වඳ හෝ මදසරුභාවය අතර කිසිඳු සම්බන්ධතාවක් නොමැති බවයි.

එසේම මේ වන විට ශ්‍රී ලංකාවේ ගර්භිනී මව්වරුන්ට නිර්දේශ කර ඇති සයිනොෆාම් එන්නත හේතුවෙන් කිසිඳු සංකූලතාවයක් ඇතිව නොමැති බවද හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව කිසිඳු පැකිලීමකින් තොරව කඩිනමින් කොවිඩ් මරධන එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස මෙරට කාන්තාවන්ගෙන් ඉතමන් ඉල්ලා සිටින බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
57
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?