කොවිඩ් එන්නතෙන් වඳ වෙනවාද මෙන්න සිදුවන දේ

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීහ තුළ යම් කාලයකදී කාන්නාවන් මදසරුභාවයට හෝ වඳභාවයට පත්වන බවට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයෙන් සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා සඳහන් කළේ කොවිඩ් මර්දන එන්නත කොවිවිඩ් ආසාදනය වඳ හෝ මදසරුභාවය අතර කිසිඳු සම්බන්ධතාවක් නොමැති බවයි.

එසේම මේ වන විට ශ්‍රී ලංකාවේ ගර්භිනී මව්වරුන්ට නිර්දේශ කර ඇති සයිනොෆාම් එන්නත හේතුවෙන් කිසිඳු සංකූලතාවයක් ඇතිව නොමැති බවද හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව කිසිඳු පැකිලීමකින් තොරව කඩිනමින් කොවිඩ් මරධන එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස මෙරට කාන්තාවන්ගෙන් ඉතමන් ඉල්ලා සිටින බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  1. මදසරුභාවයට හෝ වඳභාවයට පත්වුනාට කමක් නැහෙ . දෙන් අපෙ ගේනු ලමය හම්බ උන ගමන් වෙසිකිලි වලට දමන හෝ කුනු බක්කියට වීසි කරන සමාජයක් නිසා,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05