AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ ආරම්භක අවස්ථාව (විඩියෝ )

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ එන්නත්කරණ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබේ.

එහි පළමු එන්නත්කරණය  IDH රෝහලේදී  ආරම්භ වන අතර එහි සජිවි දර්ශන පහතින් දැක්වේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29) ආරම්භ වේ.

ඉන් අනතුරුව එන්නත් කිරීම් කටයුතු හෙට (30) දිනයේ සිට සෙසු පළාත්වල සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

menaka nehara famliy 2 1
menaka nehara famliy 3 1
menaka nehara famliy 4 1
විඩියෝ දර්ශණ හිරු ටිවි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?