කොවිඩ් අරමුදලට ඇමතිවරුන්ගේ වැටුප් පරිත්‍යාගය පිළිබඳ නවතම තීරණය මෙන්න

අගෝස්තු මාසය සඳහා වන සියලුම කැබිනට් අමාත්‍යවරුන්ගේ වැටුප් කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කිරීමට අගමැතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?