Empty Ad
AFC Banner
Empty Ad

කොරෝනා රෝගීන් 220ක් රැකගන්නා ‘රෝහලේ’ කාර්ය මණ්ඩලයට අත්ව ඇති ඉරණම

කොවිඩ් රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙකු ඇතුළු 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම සම්බන්ධයෙන් අද (19) පුවත්පත් වැඩිදුර කරුණු වාර්තා කර තිබෙනවා,.

ආසාදිතයින් අතර හෙද හෙදියන් 9 දෙනෙකු, සෞඛ්‍ය කාර්ය සහයකයන් 6 දෙනෙකු මෙන් ම ලිපිකරුවන් දෙදෙනෙකු හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක වන බවයි එම වාර්තා මගින් සඳහන් කරන්නේ.

එම පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනෙකු මෙන් ම සුළු සේවකයෙකු ද වනවා.

වෛරසය ආසාදනය වුණු සුළු සේවකයන් දෙදෙනෙකු පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස්වල ප්‍රතිකාර ලබන බවත් පුවත්පත් වාර්තා මගින් සඳහන් කර තිබුණා.

හෝමාගම මූලික රෝහලේ මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 220ක් පමණ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ පාරත් දිනන එන දිනනවා - ලොවෙත් නැතිවෙන්නම #rathnagamage #npp #anurakumaradissanayake
02:58
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24

?