කොරෝනා මරණ

තවත් කොරෝනා මරණ 26ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14372 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 559කි.

  1. ආසාදිතයින් ගනන නම් යම් මට්ටමකට ගන්න ගත හැක. එහෙත් PCR පරීක්ෂණය ගැන සැක මතු වේ. මන්ද පැපොල් ගෙඩියේ යුෂ, එලුවකුගේ සම්පල් PCR පරීක්ෂණයට යැවු විට positive වුනේ කෙසේද?
    මරණ සංඛ්‍යාව නම් කොරෝනා හේතුවෙන් මිය ගියා යැයි කිව්වට විශ්ව කල නොහැක. මන්ද වාහනය හැපි මියගියත්, හෘදයාබාධයකින් හෝ වෙනත් දීර්ඝකාලීන ⁣රෝගයක් නිසාවෙන් මිය ගියත් මිය ගිය පසු මෘත ශරිරයේ PCR පරීක්ෂණයකට භාජනයක කර එහිදි PCR positive වුනහොත් කොරෝනා වලින් මිය ගිය ලැස්තුවට එකතු කරනු ලබයි. ඔහොම තමයි මෙයාල මරණ සංඛ්‍යාව වැඩි කරල පෙන්නල අලුත් ප්‍රභේද කියල එක එක නම් දාල ජනතාව බය කරල එකම විසදුම 💉 කියල Graphene oxide විස සහිත 💉 ශරිර ගත කරන්නෙ. මරණ සංඛ්‍යාව වැඩි කරල මිනිස්සු රවටුවා ඇති දැන් මිනිස්සු booster ප්‍රතික්ෂේප කරල තියෙන්නේ. ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් ස්වාභාවික ප්‍රතිශක්තිය වඩවා ගනිමු. 🙏