කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට

තවත් කොරෝනා මරණ 20ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14852 දක්වා ඉහල යයි.