AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා මරණ වැඩි වීමක්

අද (19) දිනයේ දී වාර්තා කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (18) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 103ක් වාර්තා වනවා.

මෙම මරණ 103ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 12,125ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

Screenshot 2021 09 19 at 18 26 18 282665 1 webp WEBP Image 733 × 854 pixels — Scaled 73
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?