මෙරටින් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ.මියගිය එම පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙකු වේ.වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,724 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මියගිය එම පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙකු වේ.













