කොරෝනා නීති කැලේ.. අවුරුදු කන්න දස දහස් ගණන් නගරවල පොරකති

එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ආහාර ද‍්‍රව්‍ය, රෙදිපිළි ආදිය මිලට ගැනීමට රට පුරා සියලු නගරවලට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තාකරුවන් සඳහන් කරති.

කොලඹ නගරය මෙන්ම රටේ සෙසු දිස්ත්‍රික්කයන්හි ද ප්‍රධාන නගරවල මෙම දින කිහිපයේ විශාල තදබදයක් ඒ හේතුවෙන් නිර්මාණය වී තිබේ.

කොරෝනා පාලනය සදහා වන සෞඛ්‍යය මාර්ගෝපදේශට වැඩි ප‍්‍රමුඛතාවක් නොදෙන ආකාරයද එම සියළු තැන්හි නිරීක්‍ෂණය වෙයි.

මේ හේතුව නිසා නැවතත් කොරෝනා ව්‍යාප්තියක් ඇති විය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?