කොරෝනා නිසා කල්යන සම්මුඛ පරීක්ෂණ මෙන්න

කොවිඩ් වසංගතය හේතුවෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරු සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කල් දැමූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සදහන් කළේ අදාළ සම්මුඛ පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල් දැමූ බවයි.

ලබන 14 වැනිදා සිට කුරුණෑගල, බදුල්ල හෙද විදුහල්වලත් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේත් එම සම්මුඛ පරීක්ෂණ පැවැතිවීමට නියමිතව තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !