AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා කියන්නේ හෙම්බිරිසාවක්. බය වෙන්න එපා. SB ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කොරෝනා යනු බියවිය යුතු රෝගයක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

වෛරසය ආසාදනය වන අයගෙන් 81% ක් කිසි අපහසුවකින් තොරව සුවය ලබන බවත් 14% කට පමන සෙම්ප්‍රතිශ්‍යාවක් හ උණක් පමණක් හටගෙන සුව වන බවත් ඔහු පැවසීය. මෙරට තුල මරණ අනුපාතය තවමත් 1.9% ක් බවත් ඔහු පෙන්වා දුන්නේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?