කොරෝනාව තවත් ගැබිණි මවක් බිලිගනී

මාවනැල්ල ප්‍රදේශයේ පදිංච් ගැබිණි කාන්තාවක් කොරෝනා අසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් බවටයි වාර්තා වන්නේ.

අරණායක තල්ගස්පිටිය ප්‍රදේශයේ සිය ඥාති නිවසකට පැමිණ සිටියදීයි මෙම කාන්තාව මෙලෙස මියගොස් ඇත්තේ,

එම කාන්තාව අදාළ ඥාති නිවසේ දින කිහිපයක් ගත කර ඇති අතර 21වනදා හදිසියේම රෝගාතුර වීම හේතුවෙන් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

22 වනදා මෙම කාන්තාව මියගොස් ඇති අතර පීසීආර් වාර්තාවෙන් ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11