Empty Ad
Empty Ad
AFC Banner

කොරෝනාවට තිත තබන සුබ ආරංචියක් ඉන්දියාවෙන්

ලොව ප්‍රථම වරට ඉන්දියාව කොරෝනා වෛරසයට එරෙහිව ඩී.එන්.ඒ. එන්නතක් නිෂ්පාදනය කර තිබෙනවා. එරට ඖෂධ නියාමන අධිකාරිය මේ වන විට එම එන්නත හදිසි භාවිතය සදහා අවසර ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මෙම එන්නත මාත්‍රා 03කින් ලබාදීමට නියමිත අතර, පුද්ගලයන් 28,000ක් යොදාගෙන සායනික පරීක්ෂණ සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය කියා සිටියේ. ඉන් සියයට 66කට වැඩි පිරිසකට එන්නත් කිරීමෙන් පසු රෝගය වැළඳී නො තිබීම විශේෂත්වයක්. එන්නත නිෂ්පාදිත ‘කැඩිලා හෙල්ත්කෙයාර්’ සමාගම ප්‍රකාශ කළේ, පළමු අදියර යටතේ එන්නත් මාත්‍රා මිලියන 120ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
404
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?