කොරියාවේ රැකියා සඳහා 2023 දී 8,000කට අවස්ථාව – දැනටමත් 2,726ක් පිටව ගිහින් (ඡායාරූප)

කොරියාවේ රැකියා සඳහා මේ වසරේ මැයි මාසය වන විට 2,726 දෙනෙකු අලුතින් පිටත්ව ගෙස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරනවා.

එලෙස පිටත්ව ගිය පිරිස අතර තරුණියන් 32ක් ද සිටින බවයි වාර්තා වන්නේ.

2023 වර්ෂය තුළ කොරියාවේ රැකියා සඳහා මෙරට තරුණ තරුණියන් 8,000කට අවස්ථාව ලබාදීමට එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව එකගතාවය පළකර තිබෙනවා.

කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙරට තරුණ තරුණියන් 84,886 දෙනෙකු පෙනී සිට ඇති අතර, ඉන් 8,028 දෙනෙකු සමත්ව ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසිය ඉන්නේ ඩෝබිලාව ආරක්ෂා කරන්න නෙමෙයි
03:34
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයෙන් හර්ෂණට තදවෙයි
06:41
Video thumbnail
අපිට ගැහුවොත් අපිත් ග#නවා මහත්තයෝ - කස්සප හිමි පොලිසියට කෙළින්ම කියයි 4 police
02:08
Video thumbnail
සටනට එක්වුණු අනුරාධපුර සෝමරත්න හිමි ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:14
Video thumbnail
අපිට ගහනකොට අනුරට සල්ලි හම්බෙනවා - අපිව එළවන්න බෑ
15:34
Video thumbnail
පේනවා නේද ඉදිමිලා.. කස්සප හිමිට වුණ දේ..
02:07
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:16:36
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:29:51
Video thumbnail
කොළඹ - නුවර ප්‍රධාන පාරේ බිහිසුණු අනතුරක්
00:39
Video thumbnail
තරුණයින්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
02:04