spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොරියාවේ රැකියා සඳහා 2023 දී 8,000කට අවස්ථාව – දැනටමත් 2,726ක් පිටව ගිහින් (ඡායාරූප)

කොරියාවේ රැකියා සඳහා මේ වසරේ මැයි මාසය වන විට 2,726 දෙනෙකු අලුතින් පිටත්ව ගෙස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරනවා.

එලෙස පිටත්ව ගිය පිරිස අතර තරුණියන් 32ක් ද සිටින බවයි වාර්තා වන්නේ.

2023 වර්ෂය තුළ කොරියාවේ රැකියා සඳහා මෙරට තරුණ තරුණියන් 8,000කට අවස්ථාව ලබාදීමට එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව එකගතාවය පළකර තිබෙනවා.

කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙරට තරුණ තරුණියන් 84,886 දෙනෙකු පෙනී සිට ඇති අතර, ඉන් 8,028 දෙනෙකු සමත්ව ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
6
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?