කොරියානු විභාගය අසමත් වූ තරුණයා දිවි නසාගනී

ඉපලෝගම, කලාකරඹෑව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක් අද (10) සිය නිවස තුළ දී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 22 හැවිරිදි වියේ පසු වූ අනුහස් දිනෙල්ක විරෝචන නැමැති තරුණයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය අසමත්වීම හේතුවෙන් මෙම තරුණයා සිත් තැවුලට පත්ව දැඩි කනස්සල්ලෙන් පසු වූ බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, හේතුවෙන් ඔහු මෙලෙස සියදිවි හානි කරගන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

තරුණයාගේ මළ සිරුර මේ වන විට කැකිරාව දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (11) දිනයේ දී පැවැත්වීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.

ඉපලෝගම පොලිස් ස්ථානය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02
Video thumbnail
බේරුවල ජන රැළියට ආ නයා ගැන දිලිත් කියයි - ගැරඩියෙක් නිසා මම බේරුණා
09:22
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රා. සභාව දැඩි උණුසුම් - දැනුත් හොරා කනවා තමයි - දැනුත් හොරා කනවා
14:01
Video thumbnail
නාමල්ට අද කට උත්තර නෑ - වචනයක්වත් කතා කළේ නෑ
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:14
Video thumbnail
පැය 48ක වැඩ වර්ජනයකට යන්න සැරසෙන දුම්රිය වෘත්තීය සමිති - අපි අපේ බලය පෙන්නන්න සූදානම්
05:45
Video thumbnail
නගරාධිපතිතුමිය එක්ක රවුම් ගහනවා - වෙන මොකුත් දන්නේ නෑ
12:51
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52