AFC Banner
Empty Ad
Empty Ad

කොරලවැල්ලේ සාදයට පොලිසියෙන් පනියි

සමාජ දුරස්ථ භාවය පවත්වා පවත්වා නොගෙන මහජන ඒකරාශිවීම් සම්බන්ධව දැඩිව අවධාරණය කර තිබෙන පසුබිමක මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ අද (29) සාදයක් පවත්වා තිබුනා.

ලැබුන තොරතුරු මත පොලිසිය ක්‍රියාත්මක වී එම ස්ථානයට පැමිණ සාදය සංවිධාන කළ පිරිස් වෙත දැඩි ලෙස අවවාද කර සාදය නවතා දැමීමට කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?