AFC Banner
AFC Banner
Empty Ad

කොදෙව්වන් සමඟ එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිත වන්නේ,

චරිත් අසලංක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සධීර සමරවික්‍රම, නිශාන් මධුෂ්ක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහිෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මදුසංක, මොහොමඩ් සිරාස්

දෙරට අතර එක්දින තරගාවලිය ලබන 20 වනදා අරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
5
+1
7
+1
1
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?