කොදෙව්වන්ගෙන් ස්කොට්ලන්තයට 183ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාවේ පැවැත්වෙන පළමු තරගය වන, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායාම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 182ක් රැස්කර ගැනීමට සමත් වුණා.

එම ලකුණු 182 තුළ කොදෙව්වන්ගේ කඩුලු 05ක් බිඳ වැටුණා.

ඒ අනුව ස්කොට්ලන්තය සඳහා තරගය ජය ගැනීමට ලකුණු 183ක් අවශ්‍ය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !