අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලාවල ආහාර පානවල මිල ගණන් ඉහළ දමන බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ශාන් පවසනවා.
ඒ, අනුව කොත්තුවක් රුපියල් 30කින්, ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 30කින්, සියලුම කෙටි ආහාර රුපියල් 10කින් සහ ප්ලේන්ටියක් රුපියල් 10කින් මිල ඉහළ දමන බවයි ඔහු පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1