spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොච්චිකඩේ තවත් මරණයක්

කොච්චිකඩේ ,දළුකොටුව ප්‍රදේශයේදී පිරිසක් විසින් වාහන අලෙවිකිරීමේ ආයතනයක සේවය කල මුරකරුවෙකු ඝාතනය කර තිබේ.

මුරකරුගේ අත් පා ගැටගසා මෝටර් රථ තුනක රුපියල් තුන්ලක්ෂ අසූදහසක් පමන වටිනා පැති කන්නාඩි යුගල තුනක් සොරකම් කර ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

මියගිය අය 66හැවිරිදි පුද්ගලයෙකු වන අතර කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?