කොංගෝ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට උත්සාහ දැරූ 37කට මරණීය දණ්ඩනය

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට දැරූ උත්සාහයක් සම්බන්ධයෙන් ඇමරිකානුවන් තිදෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු, බෙල්ජියම් ජාතිකයෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු ඇතුළු 37කට මරණ දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

පසුගිය මැයි මාසයේදී ජනාධිපති මන්දිරයට සහ ජනාධිපති ෆීලික්ස් ෂිසෙකේඩිගේ හිතවතෙකුගේ නිවසට ප්‍රහාරයක් එල්ල කළ බවට මෙම පුද්ගලයින්ට චෝදනා එල්ල වුණා.

මෙම ප්‍රහාරයේ දී කුමන්ත්‍රණයේ ප්‍රධානියා ලෙස සැලකෙන කොංගෝ සම්භවයක් ඇති එක්සත් ජනපද ජාතික ක්‍රිස්ටියන් මලංගා සහ තවත් පස් දෙනෙකු මියගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23