කේරළ ගංජා තොගයක් උතුරෙන් හමුවෙයි

යුධ හමුදා බුද්ධි අංශය හා පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව අද (08) සිදුකළ මෙහෙයුමකදී යාපනය, අරියාලේ, පුම්බුකර් ප්‍රදේශයේ දී කේරල ගංජා මිටි තුනක් සොයාගෙන තිබෙනවා.

එලෙස සොයාගත් කේරල ගංජා තොගයේ බව කිලෝග්‍රෑම් 80 ක් පමණ වන බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

මෙම ගංජා තොගය සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණයට වාර්තා කර, නීතිමය කටයුතු කිරීමට පොලිස් විශේෂකර්ය්ය බලකාය සූදානම් බවයි සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?