AFC Banner
AFC Banner
Empty Ad

කුසල් මෙන්ඩිස් රෝහල් ගත කරයි

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අතර තුළ ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රෝහල් ගතකර තිබෙනවා.

බංග්ලාදේශ ඉනිමේ 23 වැනි පන්දුවාරයේ දී මෙන්ඩිස් ආබාධයකට ලක් වූ අතර අනතුරුව ඔහු පිටියෙන් ඉවත්ව ගියා.

එම අවස්ථාවේ ඔහු පපුවේ යම් වේදනාවකින් පෙලෙන ආකාරය දක්නට ලැබුණා.

ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහායි ඔහුව ඩකා නුවර රෝහලකට ඇතුළත් කර ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් කඩුලු 05ක් දැවී ලකුණු 108ක් රැස්කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?