AFC Banner
AFC Banner
Empty Ad

කුසල් මෙන්ඩිස් දක්‍ෂ ක‍්‍රීඩකයෙක්.. අසන්ත ද මෙල් කුසල් වෙනුවෙන් කට අරී

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් වයස අවුරුදු 25ක් ලකුණු 3000ක් සම්පූර්ණ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කරයි.

එම වයසේදී කුමාර සංගක්කාර හෝ මහේල ජයවර්ධන එතරම් ලකුණු රැුස්කර සිටියේ නැතැයිද ඔහු පෙන්වා දෙයි.

බින්දු 03ක් ගැසුවා කියා කුසල් මෙන්ඩිස් එළියට දමන්න බැරි බව ද ඔහු පැවසීය.

කුසල් මෙන්ඩිස් දක්ෂ ක‍්‍රිඩකයෙක් බවත්ඉදිරි දී ඔහු ඔහුගේ දක්ෂතාවයන් පෙන්නු ඇති බවත් ඔහු පැවසීය අදහස් කළේය.

හිරු රූපවාහිනිය සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?