කුලී කාමරයක් තුළ අනියම් පුරුෂයා අතින් කාන්තාවක් ජීවිතක්ෂයට

පන්නල නගරයේ මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ කුලී කාමරයක් තුළ තියුණු ආයුධයකින් පහර දී ඊයේ (17) අලුයම කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුලියාපිටිය – වීරඹුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය කාන්තාව, ඝාතනය සිදුකළ සැකකරු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යමින් කුලී පදනම මත අදාළ කාමරයේ රැඳී සිට ඇති බවයි හෙළිව ඇත්තේ.

දෙදෙනා අතට ඊයේ සිදුවූ ආරවුලක් දුරදිග ගොස් අනියම් පුරුෂයා විසින් කාන්තාවට තියුණු ආයුධයකින් පරදී තුවාල සිදුකර පලාගොස් ඇති බව සඳහන්.

තුවාල ලැබූ කාන්තාව කුලියාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පන්නල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00