Indian Premier League

කුලියාපිටිය රෝහලේ 14කට කොරෝනා

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු 14 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ, රෝහල් කාර්ය මණ්ඩලයට ඊයේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදී.

ඔවුන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට සහ නාරම්මල පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගත් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මීට අමතරව ඔවුන්ගේ ආශ්‍රිතයින්ද නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?