කුණු කෑම සොයා PHI එද්දි හෝටල් වසා දමා හිමිකරුවන් පලා යයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා මහ නගර සභා බල ප්‍රදේශය තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු ලෙස අලෙවි කරන වෙළෙඳ සැල් වැටලීමේදී එම ප්‍රදේශයේ පරීක්ෂාවට ලක් කළ හැකි වූයේ කඩවල් දෙකක් පමණක් වන අතර දෙවැනි කඩය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක් කර එළියට එන විට ඔබේ ඔබේසේකරපුර අනිකුත් කඩ වසා දමා තිබීම විශේෂත්වයක් විය.

ඔබේසේකරපුර කඩ පිහිටි කලාපය මීට සුළු මොහොතකට පෙර එකවර ඇදිරිනීතිය පැනවූ ස්ථානයක් බවට පත් වී තිබෙනු දක්නට ලැබිණි.

කෝට්ටේ පුරපති ශාන්ත ප්‍රේමලාල් මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා ගැනීමට ඉඩකඩ සැලසී සැලසීමේ අරමුණින් මෙම වැටලීම් සිදු කළ බවද ඒ මහතා පැවසීය.
මෙම වැටලීම් රාජගිරිය ඔබේසේකරපුර වැනි ප්‍රදේශවල සිදු කළ අතර එහිදී අපිරිසිදු ආහාර ගබඩා කොට තැබූ ශීතකරණ සදහා මුද්‍රා තැබීම ද සිදු කරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09