කණගාටුදායක පසුබිමක රෝහලක ඇඳක් හොයා ගන්නවත් බැරි තත්ත්වයක මේ වෙනවිට පත්වෙලා…මේකෙදි අපි එක එක්කෙනාට දොස් පවරා ගැනීම කෙසේ වෙතත් අපි හැමෝගෙම ජීවිතය රැක ගැනීමට අපිට අයිතියක් තියෙනවා. ඒ නිසා අපි ගොඩක් ප්රවේශම් වෙන්න ඕන කියන එක තමයි තිස්ස ජනනායක සර් කියන්නේ එහි සම්පුර්ණ කතාව පහතින්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
29













