AFC Banner
AFC Banner
Empty Ad

කිරි සප්පයෙකුගේ සිරුරක් ළිඳකින් හමුවෙයි

යාපනය – සාවගචේරි ප්‍රදේශයේ අලුත උපන් බිළිඳෙකුගේ මළසිරුරක් හමු වී තිබෙනවා.

අද (21) පෙරවරුවේ මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි ළිඳකින්.

කවුරුන් විසින් අලුත උපන් බිළිඳෙකු මෙලෙස ඝාතනය කරනු ලැබුවේ දැයි මෙතෙක් සොයාගෙන නැහැ.

බිළිඳාගේ අනන්‍යතාව ද සොයා සාවගචේරි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?