කිං ඛාන් අනතුරකට ලක්වෙයි – ප්‍රතිකාර සඳහා ඇමරිකාවට

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් චිත්‍රපට රූගත කිරීමක් අතර තුර අනතුරකට මුහුණ පා තිබෙනවා.

ෂාරුක්ගේ මීළඟ චිත්‍රපටය වන ‘කිං’ චිත්‍රපටයේ, මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේ පැවති රූගත කිරීමක් අතර තුර ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවූ අනතුරකින් පසු ෂාරුක් ඛාන් ප්‍රතිකාර සඳහා එක්සත් ජනපදයට ගිය බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

එහිදී ඔහුට විවේක ගන්නා ලෙස උපදෙස් දී ඇති අතර, අනතුරින් ශාරුක්ගේ මාංශ පේශිවලට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සුපිරි තරුව සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල රූගත කිරීම් නැවත ආරම්භ කිරීමට පෙර මාසයක නිවාඩුවක් ගත කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
7
+1
28
+1
12
+1
57
+1
3
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34