මැණික්හින්න පොලිස් වසමේ කරලියැද්ද ප්‍රදේශයේදී හීලෑ අලියෙක් පහරදීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා අවුරුදු 61 ක් වූ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු අලියාට ආහාර ලබා දීමට ගිය අවස්ථාවේ මෙසේ පහරදී ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මැණික්හින්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













