කැළණි ගඟ පිටාර ගැලීමෙන් බියගම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාවත් සමඟ කැළණි ගඟේ ජලය පිටාර ගැලීම හේතුවෙන් බියගම පොලිස් වසමේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් නිවාස 682ක පුද්ගලයින් 1620ක් පමණ අවතැන්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්..

Capture 01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මේ රට සිංගප්පූරුවක් කරනවා - ගොවීන් අනුරාධපුර නගරය දෙවනත් කරයි
04:33
Video thumbnail
රෙදි ඉල්ලේ විපක්ෂ නායකතුමා - මුජිබුර්.. ඔයා විපක්ෂ නායක වෙන්න
11:02
Video thumbnail
චරිත් අබේසිංහ, සජිත්ට කෝටියක් දීලා..?
13:42
Video thumbnail
නොවිසඳුණු ළමා අ#යෝජන පැමිණිලි කිරීමේ පෙත්සමට විපක්ෂ නායක ප්‍රමුඛ සජබය අත්සන් තබයි
02:38
Video thumbnail
"සජබ අපේක්ෂකයෙක් මත්ද්‍රව්‍යය එක්ක අද අහුවුණා" - පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක්
07:08
Video thumbnail
අර්චුනාගේ ඇඳුම ගැන කිව්ව දේට අර්චුනාට යකා නගියි - මේක දෙමළ මිනිස්සු අදින එකක්
00:55
Video thumbnail
තනිවම අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ - හිනාවෙලා පැත්තකට වෙලා ඉන්න විදිය
01:36
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#නයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට - දරුවත් අරගෙන ගැම්මට යන හැටි
03:19
Video thumbnail
ගතවූ පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 1300ක් - ඩෙංගු රෝගීන් 65034 දක්වා ඉහළ යයි
02:41
Video thumbnail
අර්චුනාගේ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක් - ග#වලා පෙන්නන්නද ඇඳුම ?
01:59