කැලිෆෝනියාවට බලපෑ අයහපත් කාලගුණයෙන් 85,000ක් අඳුරේ

ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000කට පමණ මේ වනවිට අඳුරේ සිටීමට සිදුව තිබෙනවා.

ඒ, හිමි කුණාටු, අධික හිම පතනය මෙන්ම අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක විදුලි බල පද්ධතියට හානි සිදුවීමත් සමඟයි.

එරට කාලගුණ බලධාරීන් සඳහන් කරන්නේ කැලිෆෝනියා ජනපදය හරහා හමා යන සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 80ක් දක්වා ඉහළ අගයක් ගන්නා බවයි.

මේ සමඟ ගමන් බිමන් යාමෙන් වැළකී සිටින ලෙස ද බලධාරීන් කැලිෆෝනියා වැසියන්ට දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29
Video thumbnail
පපරේ සද්දෙ මැදින් කෝවිලට ආ රෝහිත - මාර පිළිගැනීමක් දෙන්නේ
01:19
Video thumbnail
පෙරහැරයක් මැද අලියෙක් කුලප්පු වෙලා ඇති වූ උණුසුම් තත්ත්වය
01:17
Video thumbnail
මේ දේවාලේ ඇවිත් ඉන්නේ කවුද කියලා අදුරනවද බලන්න..
00:21
Video thumbnail
බූමරංගය කැරකිලා ආපහු ආණ්ඩුවේ පැත්තටම එනවා
12:28