කැලණි ගඟ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේ සූදානම ගැන විමසා බැලේ

කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානයට යොමු වුණා.

එම කාරක සභාව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරුණා.

මේ අනුව, කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරුණා.

එසේම, මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරනු ලබනවා.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසි ගානක් නැතුව සතුන්ගේ මළ අපද්‍රව්‍ය බොන වතුරට දාන හැටි - ගොම බවුසර් පිටින් ගෙනත් දානවා
04:34
Video thumbnail
සුපිරි වෙළෙඳසැලකට හොරකමේ ආ නීතිඥ නෝනාගේ වැඩ කොහොමද ? කුරුමාණම අතේ මාට්ටු
01:52
Video thumbnail
අතින් අයිස් දාන්න ගිහින් පොලිසියට ගුටි පූජාවක් දෙයි - "මෙන්න පොලිසියේ කෙනාගේ පර්ස් එකේ අයිස් මාට්ටු"
03:27
Video thumbnail
පුතුන් තිදෙනා සමඟ හොරකමේ යන 70 හැවිරිදි මවක් අයිස් 13200Mg එක්ක පොලිසියට කොටුවෙයි
01:41
Video thumbnail
සීසර්ලගේ ජොබ් එක කරන්නේ දැන් පොලිසිය - සීසර්ලාට එරෙයිව පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්
04:46
Video thumbnail
සුගීෂ්වර හොඳ නායකයෙක් - "ගත කරන නිවාඩු කාලය නීරෝගීව ගත කරන්න.."සුගීෂ්වරට පිරිත් දේශනයක්
03:04
Video thumbnail
කරපු හොරකමේ ප්‍රමාණයට සමානුපාතිකයි හොරාගේ කෑගැහිල්ල - නීතිය ක්‍රියාත්මක වෙනවා..හොඳ නැද්ද ?
05:16
Video thumbnail
ආණ්ඩුව සුගීෂ්වර බණ්ඩාරට බයවුණා - හිරගෙවල් එකක නෙවෙයි දහයක දැම්මත් අපි නැගිටිනවා
13:02
Video thumbnail
ආණ්ඩුවට සුද්ද සිංහලෙන් කියලා දුන්න අන්කල් - මීහ#ක් දෙන්නව හෙට අනිද්දම එලවලා දානවා
01:41
Video thumbnail
අර්චුනාම ඇවිත් දාලා තිබ්බ සෙරෙප්පු මාලය ගලවගෙන යන හැටි - ලැජ්ජාවත් වහගෙන ගැම්මට යනවා
00:40