කැලණිය සහ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
කොළඹ දෙසට ඇති කැලණිය අලුත් පාළම මත සහ කටුනායක අධිවේගී මාර්ගයේ පිටවීමේ මාර්ගයේ එම තදබදය ඇතිවී තිබේ.

?