කැලණිය සරසවියට නව උපකුලපතිනියක්

කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙසට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.

නව උප කුලපතිවරියගේ ධුරය ලබන අගෝස්තු මස 24 වනදා සිට වසර 3ක කාලයක් සඳහා බලාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්