කැලණිමුල්ලේ දී සොරකම් කරගෙන කන්ටේනරයක් රිය පොලිසියෙන් සොයාගනී

පසුගිය 08 වැනිදා කන්ටේනරයක් සහිත ලොරි රථයක් අතුරුදන් වී ඇති බවට මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ කැලණිමුල්ල ප්‍රදේශයේදී මෙම ලොරි රථය අතුරුදන්ව ඇති බවටයි පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.

ඒ අනුව සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ කැලණිමුල්ල, රණාල ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයකින් මෙම රථය සොරකම් කර රණාල, ඇඹුල්ගම ප්‍රදේශය වෙත එම රථය රැගෙන ගොස් ඇති බවටයි.

පසුව එය වාහන අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක ගාල්කර තබා තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය විසින් මෙම ලොරි රථය සියා ගන්න අවස්ථාව වන විටත් එහි අමතර රෝදය සහ තවත් කොටස් කිහිපයක් විකුණා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය කළ බවට සැලකෙන සැකකරු, මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයෙන් පළාගොස් සිටින බවයි වාර්තා වන්නේ.

පොලිසිය විසින් වැඩිදුර විඌමර්ශංඅ සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42