කැරබියන් ප්‍රීමියර් ලීග් සඳහා වනිඳු හසරංග කැඳවයි

අගෝස්තු 31 වන දින ආරම්භ වන 2022 හීරෝ කැරිබියන් ප්‍රීමියර් ලීගය සඳහා ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගව කැඳවා ඇති බව නිවේදනය වී තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දකුණු අප්‍රිකානු පිතිකරු ඩෙවල්ඩ් බ්‍රෙවිස් ද ඒ සඳහා සහභාගි වන බව යි සඳහන් වන්නේ.

මෙම තරඟාවලියේදී වනිඳු හසරංග පැට්‍රිඕට්ස් කණ්ඩායම සඳහා ක්‍රීඩා කරනු ඇති.

එහි මුල් වටයේ තරඟ සඳහා වනිඳු හසරංගට ක්‍රීඩා කිරීමට නො හැකි වනු ඇති අතර, එතෙක් පාකිස්ථානු පිට දඟ පන්දු යවන ක්‍රීඩක කාසිම් අක්‍රම් ඔහු වෙනුවෙන් ක්‍රීඩා කරන බව යි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
කෝ කාංචනගේ සාක්කුවට ගිය සල්ලි..පළාත් සභා තියන්න..මහජනතාව පාඩමක් උගන්වයි
02:12
Video thumbnail
තෙල් නැතව වැල්ලවායේ ෂෙඩ් පාලුවට ගිහින්
01:02
Video thumbnail
නානාගේ කෑම කාපු රවීටයි ශානිටයි දැන් දිරවගන්න බැරුව ඉන්නේ
04:44
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් "ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"
05:07
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10