කැකිරාවේ පාසලක ශිෂ්‍යාවන් හයකට හදිකළ කරාටේ ගුරා රිමාන්ඩ්

කැකිරාව ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ශිෂ්‍යාවන් හයදෙනෙකු ලිංගික අපයෝජනය කළ බවට සැක කෙරෙන ක්‍රීඩා උපදේශකවරයා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාළ සැකකරු කැකිරාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු විසින් අදාළ පාසලේ ශිෂ්‍යාවන්ට සති අන්ත දිනවල දී කරාටේ පුහුණුව ලබාදෙන කාලය තුළ ශිෂ්‍යාවන්ට ලිංගික අපයෝජනය සිදුකර ඇති බව පොලිසියට පැමිණිලි ලැබී තිබුණා.

ඒ, අනුවයි අනුරාධපුර, තුන්වන පියවර, අංක 50 කාර්මික ප්‍රදේශයේ පදිංචි සැකකාර ක්‍රීඩා උපදේශකවරයා කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසියේ ළමා හා කාන්‍තා කාර්යාංශයේ නිලධාරින් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44