Empty Ad
Empty Ad
AFC Banner

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

අද තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක පහතින්…

Namibia:

1 Stephan Baard , 2 Zane Green (wk), 3 Craig Williams , 4 Gerhard Erasmus (capt), 5 David Wiese, 6 Pikky Ya France, 7 JJ Smit, 8 Jan Frylinck, 9 Jan Nicol Loftie-Eaton , 10 Ruben Trumpelmann, 11 Bernard Scholtz

Sri Lanka:

1 Kusal Perera (wk), 2 Pathum Nissanka, 3 Dinesh Chandimal, 4 Avishka Fernando, 5 Bhanuka Rajapaksa, 6 Dasun Shanaka (capt), 7 Chamika Karunaratne, 8 Wanindu Hasaranga, 9 Dushmantha Chameera, 10 Maheesh Theekshana, 11 Lahiru Kumara

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?