කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටය අරඹමින් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය තව සුළු මොහොතකින් තරග බිමට පිවිසීමට නියමිතයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමට තීරණය කළා.

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?