spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය ඉන්දියාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා.

ඒ ඉන්දියාව සහ පාකිස්ථානය අතරයි.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

අද තරගයේ පකිස්ථාන කණ්ඩායම..

1 Fakhar Zaman, 2 Imam-ul-Haq, 3 Babar Azam (capt), 4 Mohammad Rizwan (wk), 5 Agha Salman, 6 Iftikhar Ahmed, 7 Shadab Khan, 8 Mohammad Nawaz, 9 Shaheen Shah Afridi, 10 Naseem Shah, 11 Haris Rauf

ඉන්දීය කණ්ඩායම…

1 Rohit Sharma (capt), 2 Shubman Gill, 3 Ishan Kishan (wk), 4 Virat Kohli, 5 Shreyas Iyer, 6 Hardik Pandya, 7 Ravindra Jadeja, 8 Shardul Thakur, 9 Kuldeep Yadav, 10 Mohammed Siraj, 11 Jasprit Bumrah

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?