ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්ථාන නායකයා සමත් වුණා.
ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
අද තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමට කැදවා ඇති අතර, චාමික කරුණාරත්න අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13














