AFC Banner
Empty Ad

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, සහ ඌව පළාත්වලත් රත්නපුර, ගාල්ල, මාතර සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි. මෙය 2023 මැයි 18 වන දින රාත්‍රි 11.30 වන තෙක් වලංගු වන පරිදි 2023 මැයි 18 වන දින ප.ව.5.30ට නිකුත් කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?