කාන්තාවන් හතක් හිමිනමක් කෙලෙසයි – හිමිනම රෝහලට (වීඩියෝ)

කාන්තාවන් 7 දෙනෙකු විසින් ස්වාමීන්වහන්සේ නමක් වැඩ සිටි ආවාස ගෙට පැන උන්වහන්සේ අපහරණය කළ පුවතක් නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිකවැරටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ 22 හැවිරිදි හිමිනමක් මෙලෙස කාන්තාවන් 7දෙනෙකු විසින් බරපතල ලෙස ලිංගික අපහරණයට ලක්කර ඇති බවටයි වාර්තා වන්නේ.

උන්වහන්සේ ආවාසගෙයි වැඩ සිටි අවස්ථාවේ පිටත සිටි කාන්තාවක් හිමි නමට ආමන්ත්‍රණය කර ඇති අතර ඒ කවුරුන්ද යන්න සොයා බැලීමට ආවාසගෙයින් පිටතට පැමිණි පසුවයි මෙය සිදුවී ඇත්තේ.

සැකකාර කාන්තාවන් 7දෙනා ස්වාමීන් වහන්සේට විහාරස්ථානයෙන් ඉවත් වන ලෙසට දන්වා පසුව උන් වහන්සේගේ සිවුරු, අඳන ඉවත් කරන ලෙස බල කර ශාරීරිකව මහත් පීඩා සිදු කළ බව සිදුවීමට මුහුණ දුන් ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

එම අවස්ථාවේ සිදුවූ ශාරීරික හා සහ මානසික පීඩනය හේතුවෙන් උන්වහන්සේ පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසු වනවා.

සිද්ධියට සම්බන්ධ කාන්තාවන් 7 දෙනා නිකවැරටිය පොලිසිය විසින් අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

https://www.youtube.com/watch?v=cSJvMJup-NM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40