කාන්තාවන්ට අසභ්‍ය දර්ශන යැවු පුද්ගලයා මාට්ටු

කාන්තාවන්ගේ ජංගම දුරකතනවලට අසභය දර්ශන යැවූ බව කියන පුද්ගලයෙක් කහවත්ත ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

මෙම සැකකරු ඔහුගේ ශරීරයේ කොටස් මෙලෙස ඡායාරූප ගතකර මෙලෙස කාන්තාවන්ගේ ජංගම දුරකතන වෙත යොමු කරන බවද පොලිසිය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු 40 හැවිරිදි විවාහකයකු බවද පොලිසිය පැවසුවේ.

සැකකරු ගේ නිවසේ තිබී විවිධ ආයතනවලට අයත් දුරකතන සිම්පත් 107 ක අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විවිධ පුද්ගලයන්ගේ ජාතික හැදුනුම්පත් වල ඡායාපිටපත් ලබාගෙන ඒවා උපයෝගි කරගෙන සිම්පත් ලබාගෙන ඇති බවද පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57